Tuesday, September 24, 2024

General line - 0115112241

මනෝ ගනේෂන් ඇමති පුටුව අත්හැරීමට සැරසෙයි




රටේ සංහිඳියාව ඇති කිරීමට තමන්ට නොහැකි නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට වුව ද සූදානම් බව ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

ඔහු කියා සිටියේ සිය අමාත්‍යංශයට භාරව ඇති සංහිඳියා විෂයට අදාළ වැඩ කටයුතු සිදු කරගෙන යාමේ දී විවිධ බාධා එල්ල වන බවයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය මනෝ ගනේෂන්ගෙන් ඍජුව ප‍්‍රශ්න කළා. එම සංවාදය පහතින් ඇසිය හැකියි.