Tuesday, September 24, 2024

General line - 0115112241

එට්කා ගිවිසුමේ අගක් මුලක් නෑලු




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව එට්කා ගිවිසුම අත්සන් තැබුවහොත් එය බරපතල තත්ත්වයක් විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ එට්කා ගිවිසුමේ අගක් මුලක් කොනක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

(එම හඬපටය පහතින් අහන්න)