Monday, September 23, 2024

General line - 0115112241

ජනපති යළි දිවයිනට




තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා.

ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාති‍්‍ර 11 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු ශී‍්‍ර ලංකා දූත පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

බැංකොක් නුවර පැවති ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා ඉකුත් 7 වනදා තායිලන්තය බලා පිටත්ව ගියා.

සමුළුව අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ විශේෂ දේශණයක් සිදුකළා.