Monday, September 23, 2024

General line - 0115112241

චිලී අත්අඩංගුවට




නව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් දමා තිබුණා.

ඒ අනුව ඔහු අද (11) දින  තලංගම පොලීසියට භාර වූ පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.