Monday, September 23, 2024

General line - 0115112241

ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අාදීල් බාකිර් මාකර් අභවප්‍රාප්ත වෙයි!




ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අාදීල් බාකිර් මාකර් එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළේය.