Monday, September 23, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශය ගැන අගමැතිගේ ස්ථාවරය රටට කිව යුතුයි(VIDEO)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය රටට කිවයුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ අභියෝග කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශය අනුව, අද රට පාලනය කරන්නේ කව්රුන්දැයි ප්‍රශ්නයක් පැනනගින බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ පැවසුවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ විසින් අද (13) දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කළා.

ජනාධිපතිවරයා කතා වලින් නොව ක්‍රියාවෙන් රට පාලනය කළයුතු බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.