Monday, October 2, 2023

General line - 0115112241

ලොව වැඩිම කළක් රජකම් කළ තායිලන්තයේ රජු මිය යයි




තායිලන්තයේ රජකම් කළ Bhumibol Adulyadej අද මියගොස් තිබෙනවා.

ඔහු වසර 70ක් එරට රජකම් කර තිබෙනවා.

වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වන ඔහු අසූ අට වෙනි වියේ පසු වුණා.