Friday, May 3, 2024

General line - 0115112241

තුවාලත් පිටින් මළගෙදර ඇවිත් කවීෂාගේ දේහය අසළ හඬා වැටුණේ කවීෂාත් එක්ක මෝටර් රියේ ගිය තරුණයාලු (PHOTOS)



රංගන ශිල්පිණි කවීෂා අයේෂානි මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පුවත nethgossip.lk අප ඔබට වාර්තා කළා.

කෙසේ වෙතත් ඇය මිය යන අවස්ථාවේ සිටියා යැයි කියන තරුණයෙකු පිළිබඳ මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා.

කවීෂා රිය අනතුරට ලක්වන අවස්ථාවේ මොහුද රථයේ අනෙක්පස සිටි බවයි වාර්තාවන්නේ.

පසුගියදා යෙදුණු ඇගේ උපන්දින සාදයේදීද මෙම තරුණයා සිට ඇති අතර ජයරත්න මල්ශාලාවේ සිට ඇත්තේ හිසේ තිබූ තුවාලයක්ද සමගිනුයි.

එමෙන්ම කවීෂාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිසෙන් බොහෝ දෙනෙකු ඔහු ළඟටද ගොස් කතාබහ කළ බවයි වාර්තාවන්නේ.

ඇය පදවාගෙන ගිය රථයේ තවත් අයෙකු සිටියේ දැයි සම්බන්ධයෙන් මිරිහාන පොලීසියද පරීක්ෂණ කටයුතු ආරම්භකොට ඇති බව සඳහන්.

rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr