Tuesday, May 7, 2024

General line - 0115112241

ලොවම අන්දමන්ද කරමින් චීනයේ මිනිස් ඇස නොගැටෙන ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතුවෙයි (VIDEO)



චීනයේ කඳුකර ප්‍රදේශයකින් ‘මකරෙකු‘ මතු වූ අත්භූත පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කර තිබෙනවා.

මෙම මකරා ලාඕසයට නුදුරු චීනයේ කඳුකර ප්‍රදේශයකින් පියඹා යන අයුරු වීඩියෝගත කිරීමටද පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන අකාරයට මෙම සත්වයා ‘මකරෙකුම‘ බව පැහැදිලිව දැකගන්නට තිබුණත්,මෙය ජංගම දුරකථනයකින් පටිගත කර ඇති වීඩියෝවක් නිසා මෙය විශ්වාස කළ නොහැකි බවයි ඇතැමුන් කියා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝව මේ වන විට යූ ටියුබ් ජාලයේ මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබෙනවා.

චීන ජනප්‍රවාද තුළද මකරාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න.

399b99de00000578-3862378-mysterious_footage_has_surfaced_showing_a_dragon_flying_across_a-a-4_1477149225093

399b99d200000578-3862378-the_mobile_phone_video_has_sparked_a_fierce_social_media_debate_-a-6_1477149225097

399b99d700000578-3862378-the_vision_appears_to_show_the_mythical_creature_soaring_over_ru-a-5_1477149225095