වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තුව අද (25) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව දන්වා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.