Sunday, September 22, 2024

General line - 0115112241

බුදු දහමට සහ භික්ෂූන්වහන්සේට දොස්නගන පොතක් – ඇමති කෙනෙකුත් වැඩේ පිටුපස




බුදු දහම සහ ශ‍්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී එළිදක්වන ලද ග‍්‍රන්ථය පිටුපස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද සිටින බවට බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා සංසඳය සැක පළ කරනවා. මෙම ග‍්‍රන්ථය රචනා කර ඇති බි‍්‍රතාන්‍යයේ දෙමළ සංසදය සමග ශ‍්‍රී ලංකාවේ තවත් මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් ද සමීප සබඳතා පවත්වන බවයි ඔවුන් කියා සිටියේ.

අදාළ ග‍්‍රන්ථයේ ඇතුළත් කරුණු අසත්‍ය බවට බි‍්‍රතාන්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ද බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා සංසඳය කටයුතු කරමින් සිටිනවා.

tamil-forum-www-nethnews-lk00001 tamil-forum-www-nethnews-lk00002 tamil-forum-www-nethnews-lk00003