Sunday, September 22, 2024

General line - 0115112241

ලිංගිකව විපර්යාස සිදු වූ අය වෙනුවෙන් මාතර මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී හඬනගයි (VIDEO)




පිරිමින් ලෙස ඉපිද ස්වාභාවිකව හෝ සැත්කමක් මාර්ගයෙන් කාන්තාවන් ලෙස ලිංගික විපර්යාසයන්ට ලක් වූ පුද්ගලයන්ට හිමි වරප්‍රසාද ලබාදීමට රජයේ අවධානය යොමු කළ යුතු බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ අද (26) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පෝරම පිරවීමේදී ස්ත්‍රී / පුරුෂ සහ ලිංගිකත්වය වෙනස් වූ යනුවෙන් කාණ්ඩ 3 ක් තිබිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. එම අයිතියේ අවශ්‍යතාවය බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ මෙලෙසයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)