Sunday, September 22, 2024

General line - 0115112241

උභය මැදවලට උඩ පුටුවක්




ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස මේජර් ජෙනරාල් උභය මැදවල පත්කර තිබෙනවා.

නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස පත්කර ඇත්තේ මේජර් ජෙනරාල් චන්දන ගුණතිලකයි.

මෙම පත්කිරීම් නොවැම්බර් මස පළමු වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදු කර ඇති බවයි ශ‍්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ලික ප්‍රධානී ‍ලෙස එයාර් වයිස් මාර්ෂල් ඩී.එල්.එස් ඩයස් පත් කර තිබෙනවා.