Sunday, September 22, 2024

General line - 0115112241

කෝප් වාර්තාව හෙට : අර්ජුන් මහේන්ද්‍රන් රටින් යයි




හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිඛෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔහු පස්වරු 3.12ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 348 දරන යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි.

අර්ජුන් මහේන්ද්‍රන්, මතභේදාත්මක බැඳුම්කර නිකුතුව සමයේ මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.

එම ගනුදෙනුවට අදාළ කෝප් කමිටුවේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිඛෙනවා.