Sunday, September 22, 2024

General line - 0115112241

‘ආවා‘ පසුපස සිටින දේශපාලන බලවේගය ගැන රණවිරුවන්ගෙන් හෙළිදරව්වක්!




උතුරේ ක්‍රියාත්මක ආවා සංවිධානය පිටුපස දේශපාලන බලවේගයක් ඇතැයි සැකකළ හැකි බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න බවසන්නේ මේ පිටුපස සිටින්නේ දෙමළ ජාතික සන්ධානය බවයි.

ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඔවුන්ට අවශ්‍ය කර ඇති බවත් ඒ සඳහා දකුණේ ජනතාව තුළ බලපෑමක් හා බියක් ඇති කිරීමට මෙවැනි දෑ සිදුවන බවත් ඔහු පැවසුවා.