Sunday, September 22, 2024

General line - 0115112241

රැඳවියන් 6ක් පැන ගිහින්




මීගමුව දළුපොත එළිමහන් සිරකඳවුරේ රැඳවියන් 6 දෙනෙකු පලාගොස් තිඛෙනවා.

මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් සහ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.