Sunday, September 22, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ලබන වසරේ අග ලු




පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අග භාගයේ දී පැවැත්වෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (30) ප‍්‍රකාශ කළා.

එහිදි හෙතෙම සඳහන් කළේ “ප්‍රාදේශීය සහා නගර සභා නැතිව රජයටත් සංවර්ධන වැඩකටයුතු සිදු කරන්න අපහසු වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉක්මනට පවත්වන්න ඕනේ කියලා මමත් කතා කරලා කිව්වා.” යනුවෙනි.

මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.