Sunday, September 22, 2024

General line - 0115112241

දුමින්දව උසාවි ගේන්න කියයි




මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) නියෝගයක් නිකුත් කළා.

වත්කම් හෙළි නොකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.

ඒ අනුව 2017 වසරේ ජනවාරී 5 වැනිදා දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල නියෝග කළේ.