Friday, April 26, 2024

General line - 0115112241

SAITMට එරෙහිව GMOA මහ පාරට




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හිතවාදී පිරිස් විසින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු කරනු ලබන බලපෑම්වලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පවසනවා.

මෙම ගැටළු විසඳීමට සෞඛ්‍ය බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බව ද ඔහු අවධාරණය කළා.