Saturday, September 21, 2024

General line - 0115112241

අමර ස්වරය ඉතිරිකර අමරදේවයන් ජාතියට සමුදෙයි




ලාංකේය සංගීත කලාව සුපෝෂනය කල හෙලයේ මහා ගාන්ධර්ව අචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී.අමරදේවයන් අද (05) පස්වරුවේ ජාතියෙන් සමුගත්තා. ඒ සකල ශී‍්‍ර ලංකා වාසීන්ගේ නෙතට කඳුලක් එක් කරමින්.

අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස‍්‍රයේදී සිදු කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම සෙසු ආගමික නායකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ඇතුළු මැති ඇමැතිවරුන් කලාකරුවන් මෙන්ම අතිවිශාල ජනකායක්ද අමරදේවයන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු රාජ්‍ය උත්සවයට එක් වුණා.

එ් පිළිබඳ නෙත් නිවුස් තබන සටහනක් පහතින් ඇසිය හැකියි.

අද පස්වරු 3.00 සිට නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම සියලු තොරතුරු ‘මහානර්ඝ ගාන්ධර්ව’ නමින් සජීවි වැඩසටහනක් ලෙස නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ සිට විකාශය කිරීමටද කටයුතු කළා.

14900470_10210158390532294_5370538389160226433_n  14925812_10210158391052307_5612634445084214956_n

14991791_10155454758888712_3450157012582972513_n

14907583_10154510456191488_7630273580069914419_n

14991800_10154510456096488_5940740588032629925_n14937314_10157735554515051_5345160317287589714_n

14938390_10209973077937617_2235743480200952306_n

14980792_10154525140096327_8482571204973885974_n 14963411_10154525137766327_7719626164872307010_n 14938381_10154525146671327_3650452237592117719_n 14925702_10154525140161327_7315192340089173470_n 14937179_10154525140881327_2076512555170390935_n 14962762_10154525143626327_8655272973919733634_n 14922232_10154525144531327_1976252939694121999_n 14980663_10154525144616327_9127254040208811924_n14956388_1213062715383081_6020987249607015230_n 14963274_10154510455986488_5967349342915038427_n   14991978_10154510456016488_2083838666458948822_n

14908358_10154525146966327_8017228961661260329_n

14639897_1418243534871459_7492541500154498722_n