Friday, April 19, 2024

General line - 0115112241

එංගලන්ත කාන්තා එක්දින ගැටුමට යන ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න




සංචාරක එංගලන්ත කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා සංචිතය අද (07) නම් කෙරුණා.

14 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය දරන්නේ ඉනෝකා රණවීරයි.

ප‍්‍රසාදිනී වීරක්කොඩි උප නායකත්වය දරනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 9 වෙනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

sri-lanka-womens-squad-for-the-odi-series-against-england-press-release-201698

14947432_1157013331046184_337955124020450641_n 14993362_10153831477317234_3925484355293032327_n