Monday, March 20, 2023

General line - 0115112241

වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂකවරයාට ජනපති අවසන් ගෞරව දක්වයි (PHOTOS)




වෙඩි වැදීමෙන් මියගිය කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රත්න බණ්ඩා දසනායක මහතාගේ දේහයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (18) අවසන් ගෞරව දැක්වූවා.

දේහය තැන්පත් කර ඇත්තේ කුරුණැගල මදුරාගල නිවසේයි. එහිදී ජානාධිපතිවරයා මියගිය රත්න බණ්ඩා දසනායක මහතාගේ පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළ කළා.

15107410_10154565343821327_1215892927012551127_n