Monday, March 27, 2023

General line - 0115112241

මේක මොළේට දැනෙන අයවැයක් – මුතුහෙට්ටිගම




2017 අයවැය ලේඛනයේ ඇතුළත් ඇතැම් යෝජනා තෙවන වර කියවීමේ විවාදයේදී සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

එම එකඟතාව මත තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමග එක්වෙමින් ඔහු කියා සිටියේ.

එහි සම්පූර්ණ හඬපටය පහතින්..