Saturday, April 27, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 162ක්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ දෙවන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිවී තිඛෙනවා.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 162ක මුදලක් ශ්‍රී ලංකාවට ලැඛෙනු ඇති බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 325.1 මුදලක් නිකුත් කර තිඛෙනවා.