Wednesday, September 27, 2023

General line - 0115112241

ඇමරිකාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)




ඇමරිකාවේ නෙවාඩා,එල්කෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙය වෛද්‍ය පහසුකම් ප්‍රවාහනය කරන යානයක් බවයි පැවසෙන්නේ.

අනතුරින් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය යන්නට ඇති බව නිළ නොවන වාර්තා පවසනවා.

යානය කඩා වැටී ඇත්තේ වාහන නැවතුම්පළක් වෙතටයි.එම අවස්ථාවේ වීඩියෝ පටයක්ද මේ වන විට නිකුත්ව තිබෙනවා.