Friday, March 29, 2024

General line - 0115112241

2016 දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට




බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කෙරෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය හෙට (20) පැවැත්වෙනවා.

මධ්‍යස්ථාන 3972ක දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් නවලක්ෂ පහළොස් දහසකට ආසන්න පිරිසක් මෙම විභාගයට පෙනී සිටීමට නියමිතයි.

දහම් පාසල් ශ්‍රේණි විභාගය හය, හත, අට, නවය සහ දහය ශ්‍රේණි සඳහා පැවැත්වෙනවා.

හෙට (20) විභාගය පැවැත්වෙන කාල සටහන පහතින් දැක්වේ.

exam