Monday, March 20, 2023

General line - 0115112241

දිනේෂ්ගේ හමුදා කුමන්ත‍්‍රණ කතාවට S.B ගෙන් පිළිතුරු (VIDEO)




පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන හමුදා කුමන්ත‍්‍රණයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී විවිධ අදහස් පළ වුණා.

අමාත්‍ය රාජිත සේනාරත්න වවුනියාවේදී මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කළේ හමුදා කුමන්ත‍්‍රණයක් පිළිබඳ කළ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

අමාත්‍ය එස් බී දිසානායක ප‍්‍රකාශ කළේ රට තුළ හමුදා කුමන්ත‍්‍රණයක් සිදු කිරීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. අදාළ වීඩියෝව පහතින් දැක්වේ

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.