Friday, September 20, 2024

General line - 0115112241

උතුරේ බුදුපිළිමවලට සහ විහාරස්ථානවලට විග්නේෂ්වරන් යළි හරස් වෙයි




බෞද්ධයන් ජීවත් නොවන ස්ථානවල බුදු පිළිම හෝ විහාරස්ථාන ඉදිකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ස්ථාන කිහිපයක යුද හමුදාවේ ද සහාය ඇතිව එවැනි විහාරස්ථාන ස්ථාපිත කර තිඛෙන බවයි.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.එහි සම්පූර්ණ හඬපටය පහතින්..