Friday, September 20, 2024

General line - 0115112241

ඇමති අකිලගෙන් ගුරුවරුන්ටත් බලපත්‍රයක් – නැත්නම් පංතියට යන්නත් බෑ




පාසල් ගුරුවරුන්ට පන්ති කාමරයේදී ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා නව අවසර පත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලූ රැසක් මේ හරහා නිරාකරණය කරගත හැකි බවයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.