Friday, December 27, 2024

General line - 0115112241

ජනපති මෛතී‍්‍රගෙන් අමෙරිකානු නව ජනාධිපතිට ලිපියක්




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම්වලින් තොරව මෙරට ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දෙන ලෙස ඉල්ලා අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් වෙත ඉල්ලීමක් කළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා අද ප‍්‍රකාශ කළේ ඊට අවශ්‍ය සහාය ලබාගැනීමට මෙරට නියෝජිතයන්ද අමෙරිකාවට යැවීමට කටයුතු කරන බවයි.