Friday, September 20, 2024

General line - 0115112241

සැකකරු හඳුනාගන්න මහජන සහාය පතයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණ වූ සැකකරුවෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්‍ෂා කරනවා.

පොලීසිය පැවසුවේ සැකකරුගේ ඡායාරූපයක් අපරාධ වාර්තා කොට්ඨාසයේ පොලිස් චිත‍්‍ර ශිල්පීන් මාර්ගයෙන් චිත‍්‍රයට නගා ඇති බවයි.

media-on-2016

unnamed