Friday, September 20, 2024

General line - 0115112241

වයඹට නව ආර්ථික කලාප 2ක්




වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් නව ආර්ථික කලාප 2ක් පිහිටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නව ජාතික පාසල් 2ක් ද කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

සවිය ණය යෝජනා ක‍්‍රමය වැඩසටහනට කුරුණෑගලදී අද (27) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.