Friday, September 20, 2024

General line - 0115112241

සියලු ජන කණ්ඩායම් අතර අන්තවාදී මත දරන පුද්ගලයින් සිටිනවා (VIDEO)




සියලු ජන කණ්ඩායම් අතර අන්තවාදී මත දරන පුද්ගලයින් සිටින බවත් ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් මහත් කැප කිරීමෙන් ලබාගත් සාමයට බාධා එල්ල වන බවත්, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වවුනියාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. අදාළ වීඩියෝව පහතින් දැක්වේ.