Wednesday, December 25, 2024

General line - 0115112241

ආගම් ඇදහීමේ අයිතියට බාධා කරන්න බැහැ




ආගම් ඇදහීමේ අයිතියට බාධා කිරීමට කිසිඳු පළාත් සභාවකට අයිතියක් නොමැති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

උතුරු පළාත තුළ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම තහනම් කරමින් එම පළාත් සභාව සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිිටියා.

අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවට උතුරු පළාත් සභාව පළ කරන විරෝධතා වලංගු විරෝධතා නොවන බවයි.