Thursday, September 19, 2024

General line - 0115112241

රනිල් – මහින්ද සාකච්ඡාවක!




ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය ගැන විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ යන අයද සහභාගි වූහ