Thursday, September 19, 2024

General line - 0115112241

අයවැය වැඩි ඡන්ද 110 කින් සම්මතයි – මන්ත‍්‍රීන් 4 ක් ඡන්දයට නොඑයි




2017 අයවැය තුන්වන වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 110 කින් සම්මත වුණා.

එහි දී අයවැයට පක්ෂව ඡන්ද 165 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 55 ක් පමණයි.

මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු ඡන්ද විමසීම සඳහා එක්වූයේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂව අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.