Thursday, April 25, 2024

General line - 0115112241

වවුනියාවේ ව්‍යාපාරිකයින් පිරිසක් කඩ වසා විරෝධතාවක




වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ වෙළෙඳ සංකීර්ණයක් වවුනියාව ඕමන්ත ප‍්‍රදේශයට රැගෙන යාමට පවතින සූදානමක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වවුනියාවේ ව්‍යාපාරිකයින් පිරිසක් අද (27) උපවාසයක් ආරම්භ කළා.

වෙළෙඳසැල් ද වසා දමා මෙම උපවාසය සිදුකෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අදාළ වෙළෙඳ සංකීර්ණය ඕමන්ත ප‍්‍රදේශයට රැගෙන යාමට සූදානම් වන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පෞද්ගලික අවශ්‍යතාවකට බව උපවාසකරුවන් කියා සිටියා.

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

vavuniya-www.nethfm.com5_