Saturday, November 23, 2024

General line - 0115112241

විපක්ෂ නායකත් ෂඵත්‍ නියෝජිතයන් සමග සාකච්ඡාවක




විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක්ද අද සිදු වුණා. 

එහි දී වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.