Friday, September 20, 2024

General line - 0115112241

රැකියා හිඟයක් නැහැ




රටේ පවතින්නේ රැකියා හිඟයක් නොව රැකියාවලට අවශ්‍ය සුදුසුකම් ඇති අයගේ හිඟයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මෙරටේ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ හික්කඩුව, සීනිගම ශී‍්‍ර ජිනරතන වෘත්තීය හා තෘතීය අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයේදීයි.