Friday, September 20, 2024

General line - 0115112241

තීරණ ගැනීමේ නිදහස රාජ්‍ය සේවකයටත් තිබිය යුතුයි




රට සංවර්ධනය කිරීමට නම් රාජ්‍ය සේවකයින්ට තීරණය ගැනීමේ බලය තිබිය යුතු බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

තීරණ ගැනීමට දේශපාලනය මැදිහත් වුවහොත් ව්‍යාපෘතීන් පරාජ වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගෝඨාභය රාජපක්‍ෂ එම අදහස් පළ කළේ සිය ජපාන සංචාරය අතරතුර ඊයේ (14) පැවති ව්‍යාපාරික හමුවකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම සඳහන් කළේ “රාජ්‍ය සේවකයාට අවශ්‍යතාව අනුව ක්ෂණික තීරණ ගැනීමට යම්කිසි නිදහසක් අවශ්‍යයි. රාජ්‍ය සේවකයා තීරණ ගන්නෙ නැතිව කැබිනට් මණ්ඩලයම තීරණ ගන්න ගියොත් ජනතාවට නියමිත කාර්යයන් නිවරැදිව සිද්ධ වෙන්නෙ නැහැ.” යනුවෙනි.

_dsc0128 _dsc0129 _dsc0158 _dsc0221