Friday, May 17, 2024

General line - 0115112241

තවත් වසර 30 කින් මාගම්පුර වරාය පෙනෙන හැටි




හම්බන්තොට මාගම්පුර වරාය කිසිඳු සමාගමකට විකුණා නැතැයි අමාත්‍ය විජිත් විජේමුණි ද සොයිසා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (14) රාති‍්‍රයේ සහභාගි වෙමින්.

වසර 20 ක් හෝ 30 ක් ගතවන විට එම වරාය වඩා දියුණු තත්ත්වයෙන් නැවත රජයට පවරාගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව හම්බන්තොට මාගම්පුර වරාය විකුණා ඇතැයි කෙරෙන ප‍්‍රකාශ පදනම් විරහිත සහ අසත්‍යය බවයි අමාත්‍යවරයා නැවත නැවතත් අවධාරණය කළේ.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)