Friday, September 20, 2024

General line - 0115112241

දූෂණ විරෝධී හිමිනමකට නාරාහේන්පිටින් ඉඩමක්?




දූෂණ විරෝධී පෙරමුණේ හිමිනමකට නාරාන්හේන්පිට ඉඩමක් දුන්නේ ඇයි ද යන්න ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරනවා.

හයිලන්ඩ් ආයතනයට වතුර දුන් ළිඳක් ගොඩ කර එම ඉඩම ලබාදී ඇති බවයි එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.