Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පිටිපන අවහිර වෙයි




ශිෂ්‍ය භික්ෂූන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ අවහිරතාවයක් ඇති වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය පිටිපන මංසන්ධියෙන් මෙලෙස අවහිර වී ඇති බවයි.

පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා හෝමාගම පිටිපන මංසන්දියේදී මෙම විරෝධතාවයේ නිරත වන්නේ ශිෂ්‍ය මර්ධනය නවතන ලෙසට බල කරමින්.