Tuesday, February 11, 2025

General line - 0115112241

ලෝක කණ්ඩායමට රංගනට පමණයි




ලෝක ක්‍රිකට් සම්මේලනය විසින් වසරේ ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා.

එම කණ්ඩායමට ඇතුළත්ව ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්.

ලෝක ක්‍රිකට් සම්මේලනය විසින් නම් කරන ලද කණ්ඩායම පහතින් දැක්වෙනවා.

15683093_10211694548665559_508582325_n