ජාතික තරුණ සේවා සභාවට අයත් ශ්රී ලංකා ජාතික තරුණ සේවා සමිති සංගමය මඟින් සංවිධානය කරනු ලබන 41 වන නිස්කෝ ව්යාපාරික පොළ මෙවරත් තරුණ සේවා සභා පරිශ්රයේදී පැවැත්වෙනවා.
මෙම නිස්කෝ ව්යාපාරික පොළ දෙසැම්බර් මස 25 වන දින දක්වා පැවැත්වෙන බවයි තරුණසේවා සභාව සඳහන් කළේ.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ 41 වන නිස්කෝ ව්යාපාරික පොළ ආරම්භ කරණ ලද අවස්ථාවට එක්ව සිටියා.