වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙෆ් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේයි.