එක් දිනක් තුළ වැඩිම ආදායම වාර්තා කිරීමට දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් අංශයට හැකි වී තිබෙනවා.
ඒ අනුව එක් දිනක් තුළ මෝටර් රථ 61874 ක් මෙම මාර්ගයේ ගමන් කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
එහිදී ලබා ඇති ආදායම රුපියල් මිලියන 18.85 ක් වනවා.