Monday, December 23, 2024

General line - 0115112241

මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි




සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනී වූ මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 81 ක් බවයි පැවසෙන්නේ.

ඇය, තිලංග සුමතිපාල ඇතුලු දරු දැරියන් 07 දෙනෙකුගේ මැණියන් වනවා.