හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.
ඒ, මහපොළ ලොතරැයියේ බල පත‍්‍රයක් ලබා දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.
මේ වනවිටත් ඔහුගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.