Sunday, September 8, 2024

General line - 0115112241

විග්නේෂ්වරන් නැති නිසා කෘෂිකර්ම ඇමති පත් කරයි




උතුරු පළාත් කෘෂිකර්ම, ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් අද දින වැඩ බලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත්තා.

ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් කැනඩාවේ විදෙස් සංචාරයක් බලා පිටත්වූ බැවින් ඒ සදහා ඇතිවන පුරප්පාඩුව පිරවීම සදහායි.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදු වුණා.

uthuru-700